We aggregate information from all open source repositories to provide the most of useful open source products, from Enterprise product to small libraries across all platforms. Please search and find what you want.

SMP3 සිංහල

SMP3 සිංහල යනු බරින් අඩු, තිබෙන තැන් මාරු කල හැකි, ඕඩියෝ අඩංගු නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැකි ඉතා අලංකාර ඕඩියෝ ධාවන මෘදුකාංගයකි. මෙය තමන්ට ඕනේ විදියට පෙනුම වෙනස් කර හැඩගස්සවා ගත හැක. මෙය ශාලිත සුරංග විසින් නිර්මාණය කරන ලද්දකි.

The SourceForge Speed Test measures Latency/Ping, Jitter, Download Speed, Upload Speed, Buffer Bloat, and Packet Loss. Upon completion, you can view detailed reports about your connection. This HTML5 speed test does not require Flash or Java, and works on all devices including tablets and smartphones. Host on your own infrastructure or use ours. For licensing, inquire today.

Website https://www.facebook.com/surazaudioplayer
Tags
License
Platform
Features
  • පාට සහ එලිය වෙනස් කල හැකි ඉතා ආකර්ශනීය ස්කින් 10ක්.
  • නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැක.
  • ඕඩියෝ ලැයිස්තුව පහසු ලෙස කළමනාකරණය.
  • කෑලි 10ක් සහිත නාද සමානකරනය සහ එහි පෙර සැකසුම්.
  • විවිද නාද ආකාර වලට ඉබේ සැකසෙන නාද සමානකරනය.
  • නොමිලේ සින්දු සොයන ස්ථානය.
  • දෘෂ්ටි සංකල්පන 5ක්.
  • ප්ලේයර ආකාර 3ක් සහ ප්‍රයෝජනවත් පද්ධති උපදෙස්.
  • නාද ගොනුවෙහි විස්තර කියවනය.